Monday, November 23, 2015

ගහක් උඩ රැයක් ඉමු



පරිසර හිතකාමි හෝටල් ගණයට වැටෙන මෙය නමින් සාරයි විලේජ් හොටෙල් (Saraii Village Hotel) නම් වේ.


විශේෂයෙන් විදේශීය සංචාරකයින්ගේ මෙන් ම දේශීය සංචාරකයින්ගේ අවධානය මේ සඳහා වැඩි වශයෙන්  යොමු වී ඇත. මෙම හෝටලය සඳහා බොහෝ සංචාරකයින් පිරිසක් පැමිණෙන බව වාර්තා වේ.



මෙහි ඇති සියළු පහසුකම් පරිසරය මූලික කර ගනිමින් සහ ස්වභාදහම සංකල්පය කර ගනිමන් නිර්මාණය කර තිබේ.

මෙහි පැමිණෙන සියළු සංචාකයින්ගේ විනෝදාස්වාදය රිසි සේ භුකිත් විඳීමේ හැකියාවත් ඒ සඳහා සුදුසු ම ස්ථානයත්  Saraii Village Hotel ලෙස පෙන්වා දිය හැකි ය.

සංචාරකයින්ගේ රසාස්වාදය අරඹයා මෙහි පරිසරය නිර්මාණය කර තිබේ. සංචාරකයින්ගේ අභිමත පරිදි සිය විවේක කාලය ගත කිරීමේ හැකියාව පවතී.

සුව පහසු නිදන කාමර පහසුකම් ඇති අතර ඒවා ගස් උඩ පිහිටා තිබීම විශේෂත්වයකි. 

Saraii Village Hotel හි ඒ සඳහා ම විශේෂ වූ ආහර පාන ද ලබා ගත හැකි අතර ගැමි ආහාර ද ලබා ගැනීමේ හැකියාව පවතී.

Saraii Village, HB 82632, වීරවිල යන ලිපිනයේ පිහිටා තිබෙන මෙම හෝටලය 0112577792 සහ 071 037 7772 යන දුරකතන අංක අමතා වැඩි විස්තර ලබා ගත හැකි ය.

reservations@saraiivillage.com යන විද්‍යුත් තැපෑල ලිපිනයෙන් සහ http://www.saraiivillage.com යන වෙබ් අඩවියෙන් ඔබට වැඩිදුර විස්තර ලබා ගැනීමට පුළුවන.















Source: http://q.gs/9ThFF

No comments:

Post a Comment